Manjula
ආලෝක සැරසිලි
grapic desiner

Mr.manjula is a expert in lighting and event decoration designer. mainly focusing on professional exhibition and personal festival light decoration Mr. මංජුල යනු විදුලි ආලෝක හා උත්සව සැරසිලි ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකි. ඔහු ප්‍රධාන වශයෙන් වෘත්තීය ප්‍රදර්ශන (professional exhibitions) සහ පුද්ගලික උත්සව සඳහා විදුලි ආලෝක සැරසිලි නිර්මාණය කිරීමේදී විශේෂ අවධානය යොමු කරයි.

Gayan
ගොක් කොල නිර්මාන
physical-decoration

Mr.Gayan is a professional cocunat leaf designer. mainly focusing on professional exhibition and personal festival graphic. ගයාන් මහතා වෘත්තීය ගොක් කොල නිර්මාණකරුවෙකි. ප්‍රධාන වශයෙන් වෘත්තීය ප්‍රදර්ශනය සහ පුද්ගලික උත්සව ගොක් කොල නිරමාන සහා ඒ ආශ්‍රිත නිර්මාන කෙරෙහි අවධානය යොමු කරයි.