Professional Decoration 43ft Buddhist Flag Multi-Color LED Fairy Lights – Industrial Grade & Repairable SASM 0010
Original price was: රු1,700.00.රු1,400.00Current price is: රු1,400.00.
SASM 0010
Description
Detailed Specifications / විස්තරාත්මක තොරතුරු
| Feature (විශේෂාංගය) | Details (විස්තරය) |
| Brand Name | Professional Decoration |
| Length (දිග) | 43 Feet (අඩි 43) |
| Colors (වර්ණ) | Blue, Yellow, Red, White, Orange (පංචවර්ණ) |
| Bulb Type | 5mm Industrial Grade LED |
| Voltage | 230V (AC/DC Compatible) |
| minimum Pack Size | 10 String Set (වැල් 10 ක කට්ටලයකි) |
| Usage | Temple & Home Decorations (ගෘහස්ථ හා එළිමහන් භාවිතයට) |
Product Description / නිෂ්පාදන විස්තරය
English:
Celebrate religious festivals with the sacred colors of the Buddhist flag. Our Professional Decoration Multi-color LED strings are manufactured in Sri Lanka with industrial-grade quality. These 43ft strings are easily repairable, making them a smart long-term investment for temples and homes. We offer customization for bulk orders and special requests. Each pack comes with an instruction manual and is delivered within 3 days.
සිංහල:
වෙසක්, පොසොන් ඇතුළු ආගමික උත්සව වඩාත් අලංකාරවත් කර ගැනීම සඳහා බෞද්ධ කොඩියේ වර්ණ පහෙන්ම යුත් අපගේ Professional Decoration LED වැල් භාවිතා කරන්න. ශ්‍රී ලාංකීය නිෂ්පාදනයක් වන මෙය සාමාන්‍ය බල්බ වැල් වලට වඩා බෙහෙවින් ශක්තිමත්ය. මෙය පහසුවෙන් අලුත්වැඩියා කළ හැකි (Repairable) බැවින් වසර ගණනාවක් භාවිතා කළ හැකියි. ඔබට අවශ්‍ය පරිදි Customized කරවා ගැනීමටද හැකියාව ඇති අතර, දින 3ක් ඇතුළත නිවසටම හෝ පන්සලටම ගෙන්වා ගත හැක.
Shipping & Services / බෙදාහැරීම සහ සේවාවන්
-
3-Day Fast Delivery island-wide. (දින 3ක් ඇතුළත දිවයින පුරා බෙදාහැරීම.)
-
Manufacturer Direct Price. (නිෂ්පාදකයාගෙන්ම සෘජුව මිලදී ගැනීමේ හැකියාව.)
-
Instruction Manual Included. (භාවිතය සඳහා උපදෙස් පත්‍රිකාවක් ඇතුළත් වේ.)






Reviews
There are no reviews yet.